රාෂ්ට්‍රකූට (IAST: rāṣṭrakūṭa) යනුවෙන් හැඳින්වෙන්නේ සයවන සිට දසවන සියවස් අතර කාලයේ ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක පාලනය හෙබවූ රාජවංශයකි. මුල්ම හඳුනාගත් රාෂ්ට්‍රකූට අභිලේඛනය 7වන සියවසට අයත් තඹ සන්නසක් වන අතර, එහි ඔවුන්ගේ පාලනය මධ්‍යම හෝ බටහිර ඉන්දියාවේ මානපුර නම් නගරයක සිට ගෙනගිය බව විස්තර වෙයි. අභිලේඛනවල සඳහන් එම යුගයේම විසූ වෙනත් පාලන රාෂ්ට්‍රකූට වංශ වන්නේ අචලපූර් සහ කනෞජයේ පාලකයන් ය. මෙම මුල්කාලීන රාෂ්ට්‍රකූටයන්ගේ සම්භවය, ඔවුන්ගේ මව් දේශය සහ භාෂාව පිළිබඳ නොයෙකුත් වාද විවාද පවතියි.
මාන්‍යඛේටයේ රාෂ්ට්‍රකූටයෝ | |||||||
|---|---|---|---|---|---|---|---|
| 753–982 | |||||||
රාෂ්ට්‍රකූට අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 800, ක්‍රි.ව. 915 පමණ | |||||||
| තත්ත්වය | අධිරාජ්‍යය | ||||||
| අගනුවර | මාන්යඛේට | ||||||
| පොදු භාෂා(ව) | කන්නඩ සංස්කෘත | ||||||
| ආගම | හින්දු ආගම ජෛන ආගම බුද්ධාගම | ||||||
| රජය | රාජාණ්ඩුව | ||||||
| මහාරාජ | |||||||
• 735–756 | දන්තිදුර්ග | ||||||
• 973–982 | ඉන්ද්‍ර IV | ||||||
| ඉතිහාසය | |||||||
• ආදිතම රාෂ්ට්‍රකූට වාර්තා | 753 | ||||||
• Established | 753 | ||||||
• අහෝසි කළේ | 982 | ||||||
| |||||||
| වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව | ||||||
| රාෂ්ට්‍රකූට අධිරාජවරු (753-982) | |
| දන්තිදුර්ග | (735 - 756) |
| කෘෂ්ණ I | (756 - 774) |
| ගෝවින්ද II | (774 - 780) |
| Dhruva Dharavarsha | (780 - 793) |
| ගෝවින්ද III | (793 - 814) |
| අමෝඝවර්ෂ | (814 - 878) |
| කෘෂ්ණ II | (878 - 914) |
| ඉන්ද්‍ර III | (914 -929) |
| අමෝඝවර්ෂ II | (929 - 930) |
| ගෝවින්ද IV | (930 – 936) |
| අමෝඝවර්ෂ III | (936 – 939) |
| කෘෂ්ණ III | (939 – 967) |
| Khottiga | (967 – 972) |
| Karka II | (972 – 973) |
| ඉන්ද්‍ර IV | (973 – 982) |
| තෛලපා II (බටහිර චාලුක්‍යයෝ) | (973-997) |
මේවාත් බලන්න
- Gadag
- කල්‍යාණි චාලුක්‍යයෝ
- කුක්නූර්
- Pattadakal
- පෘථිවි-වල්ලභ
සටහන්
- The Rise and Decline of Buddhism in India, K.L. Hazara, Munshiram Manoharlal, 1995, pp288–294
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාෂ්ට්‍රකූට රාජවංශය පිළිබඳ තොරතුරු, රාෂ්ට්‍රකූට රාජවංශය යනු කුමක්ද? රාෂ්ට්‍රකූට රාජවංශය යනු කුමක් දර්ශනය කරන්නේ?