රාහු කාලය

මුල් පිටුව | රාහු කාලය

ජ්‍යෝතිෂය‍ට අනුව සූර්ය දවසක් තුල අළුතින් යම් කාර්යයක් ආරම්භකිරීමට අසුබ කාලසීමාව රාහු කාලයයි.


දවස (සූර්ය දවස) රාහු කාලය ආරම්භය රාහු කාලය අවසානය
සඳුදා 7:30 9:00
කුජදා 3:00 4:30
බුදදා 12:00 1:30
ගුරුදා 1:30 3:00
සිකුරාදා 10:30 12:00
ශනිදා 9:00 10:30
රිවිදා 4:30 6:00

ඉර උදාව උදෑසන 6 ලෙස සලකා මෙමෙ වේලාවන් දී ඇත. යම් දවසක නිවැරදිම රාහු කාලය දැනගැනීම සඳහා එම දවසේ ඉර උදාවට අනුව මෙම වේලාවන් සකසාගත යුතුය.
රාහු කාලය සෑම විටෙකම හෝරා (= ඔරලෝසු පැය) 1:30 ක් පවතී.
මෙය දිවා රාත්‍රී 2ටම පොදුය.

ආශ්‍රිත ලිපි

  • හිරු උදාව
  • දවස

බාහිර යොමු

  • දිනපතා නිවැරදි රාහු කාලය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාහු කාලය පිළිබඳ තොරතුරු, රාහු කාලය යනු කුමක්ද? රාහු කාලය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.