රික්තක යනු ශාක සෛල වල පවතින පටලයකින් වටවූ,තරලයකින් පිරුනු විශාල ඉන්ද්‍රයිකාවක් වේ. රික්තකයේ වූ තරලය සෛල ය්ශය ලෙස හදුන්වයි. එහි ජලය, සීනි,නොයෙකුත් වර්ග වල අයන හා වර්ණක ද්‍රව්‍ය ගබඩා කරයි.
කෘත්‍ය
- සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම ( ආශෘතිවිදානය මගින්)
- ශුනතාවය හා සන්ධාරණය ලබාදීම
- වර්ණක මගින් සෛලවලට වර්ණය ලබාදීම (eg:-ඇන්තොසයිනීන් වර්ණකය-බීට්)
- ජීර්ණ ක්‍රියාවලියට උදවු වේ.(ජල විච්චේදක එන්සයිම ඇත)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රික්තක පිළිබඳ තොරතුරු, රික්තක යනු කුමක්ද? රික්තක යනු කුමක් දර්ශනය කරන්නේ?