රුචිර ශමන් අක්මීමන පල්ලියගුරුගේ (1968 ජනවාරි 22) යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරුවරයෙකු සහ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වේ. දකුණත් පිතිකරුවෙකු හා මධ්‍ය වේග පන්දු යවන්නෙකු සේ සැළකෙන ඔහු බ්ලූම්ෆීල්ඩ් හා මලළ ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් ක්‍රිකඩ් සමාජය, නන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය සහ ආදි කේම්බ්‍රියන්ස් ක්‍රිකට් සමාජය වැනි සමාජ උදෙසා ක්‍රීඩා කොට තිබේ. 1989/90 සමයේ ඇරඹුණු සිය ක්‍රීඩා දිවිය තුල මුල් පෙල කඩුලු 200 කට වඩා වැඩි ප්‍රමාණයක් හා ලකුණු 4000 ප්‍රමානයක් ඔහු හිමිකරගෙන ඇත.
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| සම්පූර්ණ නම | රුචිර ශමන් අක්මීමන පල්ලියගුරුගේ |
| උපත | 22 ජනවාරි 1968 මාතර |
| භූමිකාව | විනිසුරු |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල එදිජා | 32 (2011–2015) |
| විනිශ්චය කල වි20ජා | 26 (2011–2016) |
| මූලාශ්‍රය: ESPNcricinfo, 2016 6 March | |
මූලාශ්‍ර
- ESPN ක්‍රිකට්ඉන්ෆො: රුචිර පල්ලියගුරුගේ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රුචිර පල්ලියගුරුගේ පිළිබඳ තොරතුරු, රුචිර පල්ලියගුරුගේ යනු කුමක්ද? රුචිර පල්ලියගුරුගේ යනු කුමක් දර්ශනය කරන්නේ?