රුපා කරුනාතිලක

රුපා කරුනාතිලක (ඉංග්‍රීසි: Rupa Karunathilake) යනු මෙරට හිටපු වැවිලි ඇමතිවරයෙකි.

ගරු
රුපා කරුනාතිලක
පුද්ගලික තොරතුරු
උපත15 මාර්තු 1933
ගාල්ල
විපත11 ඔක්තෝම්බර් 2011
ගාල්ල
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන්

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ රුපාගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.


මෙයද බලන්න

  • ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්

ආශ්‍රිත

  • රුපා කරුනාතිලකයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රුපා කරුනාතිලක පිළිබඳ තොරතුරු, රුපා කරුනාතිලක යනු කුමක්ද? රුපා කරුනාතිලක යනු කුමක් දර්ශනය කරන්නේ?