රුවන් සේනානි කල්පගේ (උපත 1970 පෙබරවාරි 19) හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි . ඔහු වමත් පිතිකරුවෙක් සහ දකුණතින් පිටදග පන්දු යවන්නෙක් විය.
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | රුවන් සේනානි කල්පගේ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 19 පෙබරවාරි 1970 මහනුවර, ශ්‍රී ලංකාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | වමත් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණත් පිටදග | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | තුන් ඉරියව් ක්‍රීඩක | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | ශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: Cricinfo, 2014 දෙසැම්බර් 24 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර 1989 දී විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළේය.
පුහුණු වෘත්තිය
ඔහු 2008 දී බංග්ලාදේශයේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ ඉහළ දක්ෂතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලදී. ඔහු 2022 සිට ඕමානයේ සහය පුහුණුකරු වේ.[තහවුරු කර නොමැත] ඔහු 1999 මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කර නොමැත.
යොමු කිරීම්
- "St. Anthony's strike form". nation.lk. 2012-11-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-09-06.
- "Sri Lanka Sports News". Sundayobserver.lk. 2011-11-20. 2013-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-09-06.
- "Ruwan Kalpage appointed fielding coach | Sri Lanka | Cricket". Islandcricket.lk. සම්ප්‍රවේශය 2012-09-06.
- "Ruwan Kalpage". Cricinfo.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රුවන් කල්පගේ පිළිබඳ තොරතුරු, රුවන් කල්පගේ යනු කුමක්ද? රුවන් කල්පගේ යනු කුමක් දර්ශනය කරන්නේ?