රුහුණු රාජධානිය

මුල් පිටුව | රුහුණු රාජධානිය

රුහුණු රාජධානිය (කෙටියෙන් රුහුණු රට) මහවැලි ගඟට දකුණින් පිහිටි භූමි ප්‍රදේශය අතීතයේ හැඳින්වූ නාමයයි. එහි බොහෝ විට ස්වදේශීය ජනයා වාසය කළේය. නමුත් මහානාග රජ විසින් රුහුණේ මාගම රාජ්‍යය ආරම්භ කළේය. පසුකාලීනව කතරගම ප්‍රදේශයද මාගම, කාවන්තිස්ස රජගේ පියා වූ ගෝඨාභය රජ මාගම රාජ්‍යය වෙත ඈදා ගත්තේය. ඒ වනවිට රුහුණ තුළ මාගම රාජ්‍යය හැර කැළණි රාජ්‍යය (කැළණිය), ගිරි රාජ්‍යය (මහියංගනය අසල), සේරු රාජ්‍යය (සේරුවාවිල) ලෙස තවත් ප්‍රාදේශීය රාජ්‍ය තුනක්ද විය. නමුත් කාවන්තිස්ස රජ විසින් ආවාහ, විවාහ, ආගමික යන උපක්‍රම මගින් වෙන්ව තිබු මෙම රාජ්‍ය එක්කොට රුහුණ එක්සත් කළේය.

ආශ්‍රිත ලිපි

  • තුන් සිංහලේ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රුහුණු රාජධානිය පිළිබඳ තොරතුරු, රුහුණු රාජධානිය යනු කුමක්ද? රුහුණු රාජධානිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.