රෙඩිෆ්.කොම් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රවෘත්ති, රසවින්දන සහ අලෙවි වෙබ් ද්වාරයකි. මෙය ආරම්භ කරන ලද්දේ 1996 දී ය.මුම්බායි නගරයෙහි මූලස්ථානය පිහිටි මෙහි, කාර්යාල බැංගලෝර්, නව දිල්ලි සහ නිව් යෝක් නගරවල ද පිහිටා ඇත.
2009 ජූලි 24 දින ප්‍රධාන පිටුව | |
| ව්‍යාපාර වර්ගය | මහජන සමාගම |
|---|---|
අඩවියේ ප්‍රභේදය | වෙබ් ද්වාරය |
| භාෂා | ඉංග්‍රීසි |
| පදනම | 1996 |
| මූලස්ථානය | මුම්බායි,ඉන්දියාව |
| වැදගත් ප්‍රජාව | අජිත් බාලක්‍රිෂ්ණන්, සභාපති සහ ප්‍රවිනි |
| කර්මාන්තය | අන්තර්ජාලය |
| ආදායම | 481 මිලියන (2019) |
| ශුද්ධ ආදායම | 26 මිලියන (2019) |
| සේවක ගණන | 316 (දෙසැ 2009) |
| වෙබ් ලිපිනය | rediff.com |
| ලියාපදිංචිය | අනිවාර්ය නොවේ |
| දියත් කළ දිනය | පෙබරවාරි 8, 1997 |
2009 වන විට මෙහි සේවකයෝ 300කට අධික සංඛ්‍යාවක් සේවය කළහ.
අමතර අවධානයට
- වෙබ් සෙවුම් යන්ත්‍ර සැසඳීම
- වෙබ් සෙවුම් යන්ත්‍ර ලැයිස්තුව
- වෙබ් සෙවුම් යන්ත්‍ර කාලරේඛාව
- Noviforum
මූලාශ්‍ර
- "Annual Report 18-19 Rediff" (PDF). Rediff.com. සම්ප්‍රවේශය 16 October 2019.
- "Rediff.Com reports Q1 results: India revenue up 42%". The Financial Express. 2 July 2008. සම්ප්‍රවේශය 16 July 2010.
- "About Rediff.com". RediffOnTheNet.com. 18 January 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019.
- "Rediff Launches All New Blogs Platform in 9 Languages" (Press release). Rediff.com India Ltd. 1 December 2009. 13 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019 – via Business Wire India.
- "Investor FAQs". Rediff.com. 23 July 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 July 2010.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෙඩිෆ්.කොම් පිළිබඳ තොරතුරු, රෙඩිෆ්.කොම් යනු කුමක්ද? රෙඩිෆ්.කොම් යනු කුමක් දර්ශනය කරන්නේ?