| මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි. දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |
රෙදෙවු තෙලික්සුවක් යනු අහසේ වන තරුවිදු රෙදෙවු ප්රභවයන්ගෙන් එන රෙදෙවු තරංග හඳුනාගනුව යෙදෙන වෙසෙසි ඇහැසියක් හා රෙදෙවු ග්රාහකයක් හා වේ. තරුවිදු වස්තූන්ගෙන් විහිදෙන පැහැපතුරුවේ එළි තරංග කොටස හදාරන සම්ප්රදායික එළියුරු තරුවිදුවෙහි ගැනෙන ප්රධාන නිරික්සුම් උවාරණය එළියුරු තෙලික්සු වන්නා සේ, රෙදෙවු තෙලික්සු යනු තරුවිදු වස්තූන්ගෙන් විහිදෙන විදු-යකැති පැහැපතුරුවේ රෙදෙවු නිතැරියා කොටස හදාරන රෙදෙවු තරුවිදුවෙහි ගැනෙන ප්රධාන නිරික්සුම් උවාරණය යි. එළියුරු තෙලික්සු මෙන් නො වැ රෙදෙවු තෙලික්සු දිවා රෑ දෙ කල්හි මැ යෙදාගත හැකි.
ගහ ලෝ, තරු, නිහාරිකා හා මන්දාකිණි හා වැනි ඉදුරින් වන තරුවිදු රෙදෙවු ප්රභවයන්ගෙන් එන රෙදෙවු තරංග අතිශයින් දුඹුල් බැවින් ඒවා හැදෑරීමට සෑහෙන තරම් රෙදෙවු ඔදයක් රැස් කැරැ ගැන්මට රෙදෙවු තෙලික්සුවලට සුවිසල් ඇහැසි හා අතිශය සංවේදී ග්රාහක උවාරණ හා ඇවැසි වේ. රෙදෙවු තෙලික්සු යනු, සැමැනියෙන් සහසරු හා අජටහස් එබික්සු යානා හා ලුහුබැඳීමටත් ඒවා සමඟ සැළකුරනුවත් යෙදා-ගැනෙන ඒවාට සම වන, විසල් පරාවලයික ("දීසි") ඇහැසි වේ. ඒවා අරාවක[?] තනි තනි වැ හෝ විදුරොන්කුරු වැ[?] එකට ඈඳා හෝ යෙදාගත හැකි. රෙදෙවු නිරික්සුම්හල් ප්රධාන විසින් ජනගහනය වැඩි පෙදෙස් වලට ඉදුරින් පිහිටයි. ඒ රෙදෙවු, තෙලදසුන්, රේඩාර්, බමවන රිය හා අනෙකුදු මිනිසුන් තැනූ විදුරොන් අටව්වලින් හා වන විදු-යකැති අතුරුවැදීම්[?] වළක්වා ගනුවයි.
අජට'හසෙහි සිටැ එන රෙදෙවු තරංග ඉදිකුරු කාල් ගුතේ ජැන්ස්කි විසින් 1932 දී නිව් ජර්සිහි හොල්ම්ඩෙල්හි බෙල් තෙලබණු විදුගරෙහි දී රෙදෙවු ග්රාහක අවසද හදාරනුව සෑදු ඇහැසියක් මඟින් පළමු වරට අනාවරණය කැරැ-ගැනිණි. අරමුණක් ඇති වැ තැනූ පළමු රෙදෙවු තෙලික්සුව වූයේ රෙදෙවු දුහුනුග්රෝට් රෙබර් විසින් 1937 දී ඉලිනොයිසයේ වීටන්හි ඔහුගේ පසු-මිදුලේ ඉදිකැරුණු මීතර 9ක පරාවලයික දීසියෙකි. ඔහු විසින් කැරුණු අහස් මිනික්සුම බොහෝ විටැ රෙදෙවු තරුවිදු පිටියෙහි ඇරැඹුම ලෙස සැලකේ.
සටහන්
- Live televised video
- රෙඩියෝ දුරේක්ෂය
- antenna / aerial
- Optical telescopes
- Electromagnetic spectrum
- Radio frequency
- Radio energy
- Satellites and space probes
- Electronically
- Electromagnetic interference (EMI)
- Radio amateur
- Sky survey
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෙදෙවු තෙලික්සුව පිළිබඳ තොරතුරු, රෙදෙවු තෙලික්සුව යනු කුමක්ද? රෙදෙවු තෙලික්සුව යනු කුමක් දර්ශනය කරන්නේ?