රොබට් හූක්

සෛල වාදය ඉදිරිපත් කිරීමට දායක විය. රැඩොල්ෆ් වර්කොව්,ශ්ලයිඩන් ශ්වාක් ඊට එක් විය.

සෛල වාදයේ කරුණු කීපයක් පහත දැක්වෙ.

  • ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි.
  • සියලුම නව සෛල සෑදෙන්නෙ පෙර පැවති සෛල මගිනි.
  • සියලුම ජීවීන් සෑදී ඇත්තෙ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රොබට් හූක් පිළිබඳ තොරතුරු, රොබට් හූක් යනු කුමක්ද? රොබට් හූක් යනු කුමක් දර්ශනය කරන්නේ?