රොෂාන් ගුනරත්න (ඉංග්‍රීසි: Roshan Guneratne) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.
රොෂාන් ගුනරත්න | |
|---|---|
| උපත | 26 ජනවාරි 1962 කොළඹ ශ්‍රී ලංකාව |
| මරණය | 21 ජූලි 2005 කැලිෆෝනියා ඇමරිකාව |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක |
ජීවන සටහන්
රොෂාන් ගුනරත්න කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 1980 සිට 1982 දක්වා රොෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 1982 දී නාලන්දා නායකයාවිය.
ආශ්‍රිත
රොෂාන් ගුනරත්නයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රොෂාන් ගුණරත්න පිළිබඳ තොරතුරු, රොෂාන් ගුණරත්න යනු කුමක්ද? රොෂාන් ගුණරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?