රෝග ලක්ෂණානුකූල චිකිත්සාව හෝ උපකාරක උවටැන යනු, කිසියම් රෝගයක පාදක හේතුව වෙත නොව, එහි රෝග ලක්ෂණ වෙත පමණක් බලපෑමක් ඇති කරන ඕනෑම වෛද්‍යමය චිකිත්සාවකි. එහි සාමාන්‍ය අපේක්ෂාව වන්නේ, රෝගියාගේ සුව පහසුව හා සුභසාධනය තකා, රෝගයෙහි ඇඟවීම් සහ රෝග ලක්ෂණ අඩුකරලීම පමණක් වන මුත්, රෝගයෙහි මෙම ඇඟවීම් සහ රෝග ලක්ෂණයන්හී ඓන්ද්‍රිය ප්‍රතිවිපාක සහ විෂම ඵලයන් අඩුකරලීමෙහිද එය උපකාරක විය හැක. බොහෝ රෝගයන්හීදී, සමහරවිට ඒවායෙහි පාදක හේතූන් දන්නා රෝගයන්හීදී පවා (නිද, ඉන්ෆ්ලුවෙන්සා වැනි බොහෝ වෛරසමය රෝග), මෙතෙක් අප වෙත ඇති එකම චිකිත්සක ක්‍රමය වන්නේ රෝග ලක්ෂණානුකූල චිකිත්සාව වෙයි.
උදාහරණ
උපකාරක සත්කාර සඳහා උදාහරණ:
- වේදනාව අඩුකිරීම සඳහා නිර්වේදනික (Analgesics) භාවිතා කිරීම
ආශ්‍රිත
- Palliative care – program of supportive care for people with serious illnesses
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෝග ලක්ෂණානුකූල චිකිත්සාව පිළිබඳ තොරතුරු, රෝග ලක්ෂණානුකූල චිකිත්සාව යනු කුමක්ද? රෝග ලක්ෂණානුකූල චිකිත්සාව යනු කුමක් දර්ශනය කරන්නේ?