රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය

මුල් පිටුව | රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය


සම්භවය සහ ඉතිහාසය[සංස්කරණය]

මූලික ලිපිය: රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය

තවද බලන්න: පාප් පදවියේ/පාප් සසුනේ (Papacy) ඉතිහාසය

රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය ජේසුස් වහන්සේ සහ සාම්ප්‍රදානුකූලව පළමු පාප්වහන්සේ ලෙස සැලකෙන දොලොස් අපෝස්තුලු වරුන්ගේ නායකයාවන පේදුරු තුමා දක්වා දිවයයි. "කතෝලික සභාව" යන පදය ප්‍රථම වරට භාවිත වූයේ අන්තියෝක්හි ඉග්නේෂස් (Ignatius) තුමාගේ ලිපියකයවූ අතර, සමාන තත්වයේ පුද්ගලයන් අතර මූලිකයා තරාතිරමවත් ('first among equals' status) මුල්කාලයේ සිටම රෝමයේ පාප්තුමාට (See of Rome) හිමිවූ බව දක්වන සඳහන් කිහිපයක්ම අපට කතෝලික ලේඛකයන් පෙන්නුම් කර දෙති.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු, රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය යනු කුමක්ද? රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.