රෝමානු බ්‍රිතාන්‍යය යනු සම්භාව්‍ය පුරාතනය සමයෙහි රෝමානු අධිරාජ්‍යය විසින් මහා බ්‍රිතාන්‍යය දිවයිනෙහි විශාල කොටස් කිහිපයක් අධිවාසය කෙරුණු කාල පරිච්ඡේදය වෙයි. මෙම අධිවාසය ක්‍රිව 43 සිට ක්‍රිව 410 දක්වා පැවතිණි.
| බ්‍රිතාන්‍ය පළාත ප්‍රොවින්චියා බ්‍රිටන් (ලතින්) | |||||||
|---|---|---|---|---|---|---|---|
| පළාතකි රෝමානු අධිරාජ්‍යයෙහි | |||||||
| ක්‍රිව 43–ප. 410 | |||||||
රෝමානු අධිරාජ්‍යය තුල බ්‍රිටානියා පළාත (ක්‍රිව 125) | |||||||
| අගනුවර | කැමුල්ලොඩනම් ලොන්ඩිනියුම් | ||||||
| History | |||||||
| ඓතිහාසික යුගය | සම්භාව්‍ය පුරාතනය | ||||||
• ක්ලෝඩියුස් විසින් ඈඳාගැනීම | ක්‍රිව 43 | ||||||
• සෙවේරුයානු කොට්ඨාශය | ප. 197 | ||||||
• ඩයක්ලීෂන් කොට්ඨාශය | ප. 296 | ||||||
• සෘජු රෝමානු පාලනයෙහි අවසානය | ප. 410 | ||||||
| |||||||
| Today part of | |||||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෝමානු බ්‍රිතාන්‍යය පිළිබඳ තොරතුරු, රෝමානු බ්‍රිතාන්‍යය යනු කුමක්ද? රෝමානු බ්‍රිතාන්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?