රෝයි ඩයස්

රෝයි ඩයස් (ඉංග්‍රීසි: Roy Dias) 1979-1987 සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ප්‍රබල පිතිකරුවකු වන අතර ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු දහස ලබාගත් පළමු ක්‍රීඩකයා ද රෝයි ඩයස් ය.

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෝයි ඩයස් පිළිබඳ තොරතුරු, රෝයි ඩයස් යනු කුමක්ද? රෝයි ඩයස් යනු කුමක් දර්ශනය කරන්නේ?