රෝහණ වීරසිංහ ශ්‍රී ලාංකික සංගීතඥයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වේ.
රෝහණ වීරසිංහ | |
|---|---|
At නන්දා මාලිනී ගීතාවලි, Winnipeg, කැනඩාවේ | |
| උපත | 18 පෙබරවාරි 1949 ඇල්ගිරිය, මාතර, ශ්‍රී ලංකා |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| වෙනත් නම් | දික්මඩුගොඩගේ රෝහණ චිත්‍රකුමාර වීරසිංහ |
| රැකියාව | Musician, composer, singer, teacher, advisor to the president |
| කලත්‍රයා(යන්) | Batapola Arachchige Leela Beatrice De Silva |
| දරුවන් | කලිඳු ගජබා චිරාත් කණිෂ්ක |
| වෙබ් අඩවිය | rohanaweerasingheonline.com/ |
| ආගම | බෞද්ධ |
වාර්ථාගත කුසලතා
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සම්මාන
| වසර | උළෙල | සම්මානය | කෘතිය |
|---|---|---|---|
| 1982 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | ආරාධනා |
| 1987 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | ආදර හසුන |
| 1991 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සහරාවේ සිහිනය |
| 1991 | සිග්නිස් | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සහරාවේ සිහිනය |
| 1991 | ස්වර්ණ සංඛ | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සහරාවේ සිහිනය |
| 1994 | ජනාධිපති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සප්ත කන්‍යා |
| 1994 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | මදාරා පරසතු |
| 1994 | ජනාධිපති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | මදාරා පරසතු |
| 1998 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සෙලීමා |
| 1999 | සරසවිය | හොඳම සංගීත අධ්‍යක්ෂණය | වීසී දැල |
| 2003 | ජනාධිපති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | මේ මගේ සඳයි |
| 2007 | ජනාධිපති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | අංජලිකා |
| 1982 | විජය රූපවාහිනී සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | රේඛා |
| 1983 | විජය රූපවාහිනී සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සුදු සහ කළු |
| 1990 | රස සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | තලමල පිපිලා |
| 1991 | රස සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | මගත්තා |
| 1992 | සිග්නිස් | හොඳම සංගීත අධ්‍යක්ෂණය | දුන්හිද අද්දර |
| 1994 | සුමති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සන්ක්‍රාන්ති සමය |
| 1997 | රස සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | සඳපානක් සේ ඇවිදින් |
| 1997 | රස සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | රන් මලක් ලෙස |
| 1997 | රස සම්මාන | ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත අධ්‍යක්ෂකවරයා | N/A |
| 1998 | සුමති සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | විලම්බීත |
| 2002 | සිග්නිස් | හොඳම සංගීත අධ්‍යක්ෂණය | ගජමන් නෝනා |
| 2004 | රාජ්‍ය නාට්‍ය සම්මාන | Special Recognition | N/A |
| 2008 | රයිගම් ටෙලි සම්මාන | හොඳම සංගීත අධ්‍යක්ෂණය | රළ බිඳෙන තැන |
| 2009 | ඊගල් ඉන්ෂුවරන්ස් | ඊගල් සාර්ථකත්වයේ සම්මානය | N/A |
මූලාශ්‍ර
- "Rohana : The melody master". Dailynews.lk. 19 January 2002. සම්ප්‍රවේශය 14 September 2012.
- "Online edition of Daily News – Features". Dailynews.lk. 19 January 2002. සම්ප්‍රවේශය 29 August 2012.
- "Sumathi Awards 1998". Sumathiawards.lk. සම්ප්‍රවේශය 14 September 2012.
- BT Options (Pvt) Ltd. "BUSINESS TODAY – Eagle Awards of Excellence presented to Dr D B Nihalsinha and Rohana Weerasinghe". Businesstoday.lk. සම්ප්‍රවේශය 29 August 2012.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෝහණ වීරසිංහ පිළිබඳ තොරතුරු, රෝහණ වීරසිංහ යනු කුමක්ද? රෝහණ වීරසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?