ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වේ. එය 2021 දෙසැම්බර් 05 සිට 23 දක්වා පැවැත්විය. කණ්ඩායම් සංඛ්‍යාව පහේ සිට හය දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබූ නමුත් පළමු තරගාවලියට අනුව කණ්ඩායම් පහක් සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) තහවුරු කළේය.
| 2021 ලංකා ප්‍රිමියර් ලීගය | |
|---|---|
| කාලය | 5 – 23 දෙසැම්බර් 2021 |
| පරිපාලක(යෝ) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් |
| තරඟාවලි ආකෘතිය | ලීග් වටය හා පිලිමලුන් පිටුදැකීමේ වටය |
| සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
| ශූරයන් | ජැෆ්නා කින්ග්ස් |
| අනුශූරයන් | ගෝල් ග්ලැඩියේටර්ස් |
| සහභාගීත්වය | 5 |
| තරඟ | 24 |
| තරඟාවලියේ වීරයා | අවිශ්ක ප්‍රනාන්දු |
| වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් |
| වැඩිම කඩුලු | සමිත් පටෙල් සහ මහේෂ් තීක්ෂණ |
| නිල වෙබ් අඩවිය | lankapremierleague.com |
← 2020 2022 → | |
2021 ජුනි මාසයේදී, 2021 ලංකා ප්‍රිමියර් ලීග් සඳහා LPL තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස චරිත් සේනානායක පත් කරන ලදී. එම මාසයේම මුල්‍ය ගැටළු හේතුවෙන් කලම්බෝ කින්ග්ස් සහ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම් වල හිමිකාරිත්වය අවසාන කිරීමට කටයුතු කලේය. ඔවුන් වෙනුවට නව කන්ඩායම් දෙකක් පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද තහවුරු කළේය. ඊළඟ මාසයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජැෆ්නා ස්ටැලියන්ස් කන්ඩායමද ඉවත් කළේය. මුලදී, මෙම තරඟාවලිය 2021 ජූලි 30 සහ අගෝස්තු 22 අතර පැවැත්වීමට නියමිතව තිබුණි. 2021 ජූලි 9 වන දින, තරඟාවලිය 2021 නොවැම්බර් 19 සිට දෙසැම්බර් 12 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබිණ. 2021 සැප්තැම්බර් මාසයේදී දඹුල්ල වයිකින්ග්ස් අයිතිකරුවන් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ නම දඹුල්ල ජයන්ට්ස් ලෙස වෙනස් කළේය. ජැෆ්නා ස්ටාලියන්ස් ද එම මාසයේ පසුව ඔවුන්ගේ නම ජැෆ්නා කින්ග්ස් ලෙස වෙනස් කළේය. 2021 ඔක්තෝම්බර් මාසයේදී, කැන්ඩි ටස්කර්ස් නව හිමිකරුවන් සිටින බව ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන්ගේ නම කැන්ඩි වොරියර්ස් ලෙස වෙනස් කළේය. 2021 නොවැම්බර් මාසයේදී කලම්බෝ කින්ග්ස් නව හිමිකරුවෙකු විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ නම කලම්බෝ ස්ටාර්ස් ලෙස වෙනස් කරන ලදී.
සංචිතයන්
ක්‍රීඩක තෝරාගැනීම 2021 නොවැම්බර් 09 දින පැවැත්විය
| Colombo Stars | Dambulla Giants | Galle Gladiators | Jaffna Kings | Kandy Worries |
|---|---|---|---|---|
|
|
|
|
|
ක්‍රීඩාංගන
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි තරග පැවැත්විය.
| කොළඹ | හම්බන්තොට | |
|---|---|---|
| ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය | මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය | |
| ධාරිතාව: 35,000 | ධාරිතාව: 34,300 | |
| තරග: 20 | තරග: 4 | |
හම්බන්තොට කොලඹ | ||
කණ්ඩායම් වර්ගීකරනය
ලකුණු පුවරුව
තරග සටහන්
| Team | Group matches | Playoffs | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | Q1/E | Q2 | F | |
| Colombo Stars | 2 | 2 | 2 | 2 | 4 | 6 | 6 | 8 | L | ||
| Dambulla Giants | 2 | 2 | 4 | 5 | 7 | 7 | 7 | 7 | W | L | |
| Galle Gladiators | 2 | 2 | 4 | 5 | 5 | 5 | 7 | 9 | W | L | |
| Jaffna Kings | 0 | 2 | 4 | 6 | 8 | 10 | 12 | 12 | L | W | W |
| Kandy Warriors | 0 | 0 | 0 | 2 | 2 | 2 | 4 | 4 | |||
| Win | Loss | ප්‍රතිඵලයක් නෑ |
- Note: The total points at the end of each group match are listed.
- Note: Click on the points (group matches) or W/L (playoffs) to see the match summary.
තරගාවලි දත්ත
වැඩිම ලකුණු
| Player | Team | Mat | Inns | Runs | Ave | SR | HS | 100 | 50 | 4s | 6s | |||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Kusal Mendis | Galle Gladiators | 10 | 10 | 327 | 36.33 | 148.63 | 85 | 0 | 2 | 32 | 9 | |||
| Avishka Fernando | Jaffna Kings | 10 | 10 | 312 | 34.66 | 152.94 | 100 | 1 | 2 | 26 | 19 | |||
| Phill Salt | Dambulla Giants | 10 | 10 | 301 | 30.10 | 154.35 | 64 | 0 | 2 | 32 | 10 | |||
| Tom Kohlier-Cadmore | Jaffna Kings | 11 | 11 | 296 | 32.88 | 137.03 | 92 | 0 | 2 | 19 | 20 | |||
| Dinesh Chandimal | Colombo Stars | 9 | 9 | 277 | 46.16 | 150.54 | 65* | 0 | 1 | 22 | 11 | |||
| Source: ESPNcricinfo | ||||||||||||||
වැඩිම කඩුලු
| Player | Team | Mat | Inns | Wkts | BBI | Avg | Econ | SR | 4w | 5w | ||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Maheesh Theekshana | Galle Gladiators | 10 | 10 | 16 | 3/13 | 13.68 | 5.76 | 14.2 | 0 | 0 | ||||
| Samith Patel | Jaffna Kings | 10 | 10 | 16 | 4/25 | 16.75 | 6.87 | 14.6 | 1 | 0 | ||||
| Jaden Seals | Jaffna Kings | 7 | 6 | 15 | 4/13 | 10.60 | 7.81 | 8.1 | 1 | 0 | ||||
| Imran Thahir | Dambulla Giants | 10 | 9 | 15 | 3/20 | 14.00 | 6.00 | 14.0 | 0 | 0 | ||||
| Sekkuge Prasanna | Colombo Stars | 8 | 8 | 13 | 3/31 | 15.61 | 6.54 | 14.3 | 0 | 0 | ||||
| Source: ESPNcricinfo | ||||||||||||||
මූලාශ්‍ර
- "LPL 2021: Wolf777 News joins Lanka Premier League as title sponsor". InsideSport. සම්ප්‍රවේශය 30 December 2020.
- "SLC to stick with only 5 teams for 2nd edition of LPL". The Papare. සම්ප්‍රවේශය 12 June 2021.
- "Lanka Premier League, 2021 – Most Runs". Cricinfo. සම්ප්‍රවේශය 24 Dec 2021.
{{cite web}}: CS1 maint: url-status (link) - "Lanka Premier League, 2021 – Most Wickets". Cricinfo. සම්ප්‍රවේශය 27 Dec 2021.
{{cite web}}: CS1 maint: url-status (link)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2021 ලංකා ප්‍රිමියර් ලීග් පිළිබඳ තොරතුරු, 2021 ලංකා ප්‍රිමියර් ලීග් යනු කුමක්ද? 2021 ලංකා ප්‍රිමියර් ලීග් යනු කුමක් දර්ශනය කරන්නේ?