1935 දෙසැම්බර් 18 වැනිදා ස්ථාපිත කරන ලද ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයයි.
ලංකා සම සමාජ පක්ෂය லங்கா சமசமாஜக் கட்சி Lanka Equal Society Party | |
|---|---|
| මහ-ලේකම් | Leslie Goonewardene (first; 1945–1977) |
| Leader | N.M. Perera (first; 1947–1959) Tissa Vitharana (current) |
| ආරම්භය | 18 දෙසැම්බර් 1935 |
| මූලස්ථානය | 457 Union Place, Colombo 02 |
| පුවත්පත | Samasamajaya Janadina daily Janasathiya |
| තරුණ පාර්ශවය | Congress of Samasamaja Youth Leagues |
| මතවාදය | Communism Trotskyism |
| දේශපාලන ආකල්පය | Far-left |
| ජාතික අනුබැඳිය | Sri Lanka People's Freedom Alliance |
| ජාත්‍යන්තර අනුබැඳිය | Fourth International |
| Parliament of Sri Lanka | 1 / 225 |
| මැතිවරණ ලාංඡනය | |
| Key | |
සමසමාජ පක්ෂයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයින්
- ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා
- ආචාර්ය එන්.එම්. පෙරේරා
- පිලිප් ගුණවර්ධන
- වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහ
- ලෙස්ලි ගුණවර්ධන
පක්ෂය පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථ
- බ්‍රිතාන්‍ය පාලනයෙන් පුර්ණ නිදහස ලබාගැනීම
- සමාජවාදී සමාජයක් බිහිකරමින් සුරාකෑම අවසන් කිරීම
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලංකා සමසමාජ පක්ෂය පිළිබඳ තොරතුරු, ලංකා සමසමාජ පක්ෂය යනු කුමක්ද? ලංකා සමසමාජ පක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?