ලංකාතිලක විහාරය යන්නෙන් පහත දෑ අදහස් විය හැක:
- ලංකාතිලක විහාරය, පොළොන්නරුව - පොළොන්නරුව පිහිටි පුරාණ බෞද්ධ විහාර මන්දිරයක් වේ. චූලවංශයට අනූව එය පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරවන ලද්දක් සේ සැළකේ.
- ලංකාතිලක විහාරය, උඩුනුවර - මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලංකාතිලක විහාරය පිළිබඳ තොරතුරු, ලංකාතිලක විහාරය යනු කුමක්ද? ලංකාතිලක විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?