| පටන්ගත් දිනය (වේලාව) | අවසන්වූ දිනය (වේලාව) | සම්මත ඔරලෝසු වේලාවේ ලෝක සම්මත වේලාවට සාපේක්‍ෂ වෙනස |
|---|---|---|
| නොදනී | 1815 මාර්තු 2 | ඉර උදාව සලකා සිංහල වේලාව භාවිතා කෙරිනි |
| 1815 මාර්තු 2 | 1905 ජූලි 01 (11:59:59) | ඔරලෝසු වේලාව දිවයින පුරා සම්මත වේලාව විය. එංගලන්ත සම්මත නාවුක වේලාව සමග සැබෑ වෙනස + 05:21 විය. |
| 1905 ජූලි 01 (12:00:00) | 1942 ජන 05 (00:59:59) | GMT + 05:30 |
| 1942 ජන 05 (01:00:00) | 1942 අගෝ 31 | UT+ 06 |
| 1942 අගෝ 31 | 1945 ඔක් 14 | UT+ 06:30 |
| 1945 ඔක් 14 | 1996 මැයි 25 | UT + 05:30 |
| 1996 මැයි 25 | 1996 ඔක් 26 | UTC + 06:30 |
| 1996 ඔක් 26 | 2006 අප්‍රේල් 14 | UTC + 06:00 |
| 2006 අප්‍රේල් 14 | වත්මන | UTC + 05:30 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලංකාද්වීපයේ සම්මත ඔරලෝසු වේලාවේ වෙනස්වීම් පිළිබඳ තොරතුරු, ලංකාද්වීපයේ සම්මත ඔරලෝසු වේලාවේ වෙනස්වීම් යනු කුමක්ද? ලංකාද්වීපයේ සම්මත ඔරලෝසු වේලාවේ වෙනස්වීම් යනු කුමක් දර්ශනය කරන්නේ?