ලක්ෂපාන ඇල්ල

උසින් මීටර් 126 ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි. එය නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ හැටන්හී පිහිටා ඇත.

ලක්ෂපාන ඇල්ල
ලක්ෂපාන ඇල්ල
පිහිටීම හැටන්, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°54′N 80°30′E / 6.9°N 80.50°E / 6.9; 80.50
උන්නතාංශයමීටර් 720
සමස්ථ උසමීටර 126
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයමස්කෙළිය ඔය
උස අනූව ලෝකයේ ස්ථානය625

කෙහෙල්ගමු ඔයට සම්බන්ධවන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබෙයි.

ජනශ්‍රැති

පැරණි ජනශ්‍රැතියකට අනූව බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කරන අතරතුරදී, මෙහි සිට ඉරුණු සිවුර පිරියම් කර ගත් බව පැවසෙයි.

මේවාද බලන්න

ආශ්‍රිත

  1. Senanayake 2004: 1
  2. "ලක්ෂපාන ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 2008-12-25.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලක්ෂපාන ඇල්ල පිළිබඳ තොරතුරු, ලක්ෂපාන ඇල්ල යනු කුමක්ද? ලක්ෂපාන ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?