මුල් නර්තනයේ උත්පත්තිය ලතින් ඇමරිකාව වේ. මේවා චා චා, රෑම්බා, සම්බා, සල්සා, මැම්බෝ, මෙරින්ගුයි, බචාටා,තුම්බියා හා බොලේරෝ වේ. සමහර නර්තන උපදේශනයන් ටැන්ගෝ හා ආජන්ටයන් ටැන්ගෝ ද මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇත. මේවා අනෙකුත් නර්තන ශෛලීන්ගෙන් වෙනස් වේ. ආජන්ටිනාව තුළ චනාරේරා, ගටෝ, එසතොන්ඩිඩෝ සහ සම්බා නර්තනයන් අතරින් ටැන්ගෝ ජන නැටුමක් සේ නොසලකයි. බොහෝ බොල්වියානු ජන නැටුම් වන මොරෙන්ඩා, තුළවාඩා, ලමරාඩා, තැපරෙල්ස් සහ මෑතක දී නීර්මාණය වු ටින්තු ද වෙයි. කොලොම්බියාව තුළ වඩා ප්‍රචලිත නර්තනයකි, තුම්බියා, මෙය ආජන්ටයින් තුම්බියා ලෙස වරදවා නොගත යුතුයි. මෙය පැවත එන්නේ කැරබියන් රෙගේ හා ස්තා යන නර්තනයන් ගෙනි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලතින් ඇමරිකානු නර්තනයන් පිළිබඳ තොරතුරු, ලතින් ඇමරිකානු නර්තනයන් යනු කුමක්ද? ලතින් ඇමරිකානු නර්තනයන් යනු කුමක් දර්ශනය කරන්නේ?