ලතින් ඇමරිකාව

රෝමානික භාෂා (එනම්, ලතින් වෙතින් ව්‍යුත්පන්නවූ) – විශේෂයෙන් ස්පාඤ්ඤ සහ පෘතුගීසි, සහ සමහරවිට ප්‍රංශ – ප්‍රාථමික ලෙසින් භාෂිකවන්නාවූ ඇමරිකාවන් හී ප්‍රදේශයක් ලතින් ඇමරිකාව (ලතින්: අමේරිකා ලතීනා) ලෙසින් හැඳින්වෙයි.

ලතින් ඇමරිකාව
භූමිප්‍රමාණය21,069,501 වර්ග කිලෝ මීටර (2.2679022×1014 sq ft)
ජනගහණය572,039,894
ජනගහණ ඝණත්වය27/වර්ග කිලෝ මීටර (2.5×10−6/sq ft)
ජාතිකත්ව නාමයලතින් ඇමරිකානු, ඇමරිකානු
රටවල්19
පරායත්ත රාජ්‍යයන්1
භාෂා ස්පාඤ්ඤ, පෘතුගීසි, කේචුවා, මායන් භාෂා, ගුවාරනි, ප්‍රංශ, අයිමාරා, නවුවට්ල්, ඉතාලියානු සහ අනෙකුන්.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලතින් ඇමරිකාව පිළිබඳ තොරතුරු, ලතින් ඇමරිකාව යනු කුමක්ද? ලතින් ඇමරිකාව යනු කුමක් දර්ශනය කරන්නේ?