ලන්ඩන්

මුල් පිටුව | ලන්ඩන්
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.

ලන්ඩන් (ඉංග්‍රීසි:  London) i/ˈlʌndən/ යනු එංගලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල අග නගරය වේ. ලන්ඩන් නගරය ලොව ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයකි. විවිධ ජාතීන්, සංස්කෘතීන් හා ආගම්වල සම්මිශ්‍රණයක් පවතින ලන්ඩන් නග‍රයේ භාෂා 300කට අධික ප්‍රමාණයක් භාවිතා වන බව පැවසෙයි. 2007 ජුලි මස දී මෙහි ජනගහණය 7,556,900ක් විය. ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළ මගීන් සංඛ්‍යාව අතින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙස සැළකෙයි.

ලන්ඩන්
London
එංගලන්තයේ සහ එක්සත් රාජධානියේ අග නගරය
ඉහළ වම් කෙලවරේ සිට පහළට: ලන්ඩන් නගර මධ්‍යය, එලිසබෙත් කුළුණ, ට්‍රැෆල්ගාර් චතුරශ්‍රය, ලන්ඩන් අයි කතුරු ඔන්චිල්ලාව සහ ටවර් පාලම
ලන්ඩන් 

එක්සත් රාජධානිය තුල ලන්ඩන් හි පිහිටීම
ඛණ්ඩාංක: 51°30′26″N 0°7′39″W / 51.50722°N 0.12750°W / 51.50722; -0.12750
ස්වෛරීය රාජ්‍යයඑක්සත් රාජධානිය
රටඑංගලන්තය
දිස්ත්‍රික්කයමහා ලන්ඩන්
ස්ථාපනයක්‍රි.පූ. 47 දී
රෝමානු ජාතිකයින් විසින්
ලන්ඩිනියම් ලෙසින්
ප්‍රාන්තලන්ඩන් පැරණි නගරය සහ මහා ලන්ඩන්
දිස්ත්‍රික්කනව නගර දිස්ත්‍රික්කය සහ කොට්ඨාස 32
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයපවරන ලද අධිකාරිත්වය
 • ඉහළම අධිකරණයමහා ලන්ඩන් අධිකරණය
 • පත්කරගනු ලබන ආයතනයලන්ඩන් මන්ත්‍රණ සභාව
 • නගරාධිපතිසදික් ඛාන්
(කම්කරු පක්ෂය)
 • ලන්ඩන් මන්ත්‍රණ සභාවමන්ත්‍රී ආසන 14
 • පාර්ලි‌‌මේන්තුවමන්ත්‍රී ආසන 73
 • යුරෝපියානු පාර්ලි‌‌මේන්තුවලන්ඩන් මැතිවරණ කොට්ඨාසය
සරිය
 • මහා ලන්ඩන්1,572 කිමී2 (607 සතරැස් සැත)
 • නගරබද ප්‍රදේශ‍ය1,737.9 කිමී2 (671.0 සතරැස් සැත)
 • අග නගර ප්‍රදේශ‍ය8,382 කිමී2 (3,236 සතරැස් සැත)
උන්නතාංශය11 මී (36 අඩි)
ජනගහණය(2017)
 • මහා ලන්ඩන්8,825,000
 • ඝණත්වය5,590/කිමී2 (14,500/වර්ග සැත)
 • නගරබද ප්‍රදේශ‍ය9,787,426
 • අග නගර ප්‍රදේශ‍ය14,040,163
දළ දේශීය නිෂ්පාදිතය (2016)
 • මුළු ගණන£ බිලියන 396 (ඇ.ඩො.$531)
 • ඒක පුද්ගල£ 45,046
(ඇ.ඩො.$ 60,394)
වේලා කලාපග්‍රිනිච් මධ්‍යහන වේලාව
(UTC 00:00)
 • ගිම්හානය (DST)බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාව (UTC+1)
තැපැල් කේතය(න්)
කේත 22
  • E, EC, N, NW, SE, SW, W, WC, BR, CR, DA, EN, HA, IG, KT, RM, SM, TW, UB, WD
  • (CM, TN; සුළු වශයෙන්)
දුරකථන කේතය(න්)
කේත 9
  • 020, 01322, 01689, 01708, 01737, 01895, 01923, 01959, 01992
පොලිස්නාගරික පොලීසිය
රාජධානි පොලීසිය
ජාත්‍යන්තර ගුවන්තොටුපළහීත්රෝ ගුවන්තොටුපළ (LHR)
පුරවර ගුවන්තොටුපළ (LCY)
මහා ලන්ඩනයෙන් පිටත:
ගැට්වික් ගුවන්තොටුපළ (LGW)
ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපළ (STN)
ලූටන් ගුවන්තොටුපළ (LTN)
දක්ෂිණ ගුවන්තොටුපළ (SEN)
භු කේතය.london
වෙබ් අඩවියlondon.gov.uk

මූලාශ්‍ර

  1. Number 1 Poultry (ONE 94), Museum of London Archaeology, 2013. Archaeology Data Service, The University of York.
  2. "London weather map". The Met Office. 26 August 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 August 2018.
  3. "Metropolitan Area Populations". Eurostat. 16 November 2017. සම්ප්‍රවේශය 17 November 2017.
  4. "Population Estimates for UK, England and Wales, Scotland and Northern Ireland". ONS. 23 June 2016. සම්ප්‍රවේශය 26 June 2016.
  5. "Regional gross value added (income approach) - Office for National Statistics". www.ons.gov.uk.
  6. "XE: Convert GBP/USD. United Kingdom Pound to United States Dollar". www.xe.com.
  7. "XE: Convert GBP/USD. United Kingdom Pound to United States Dollar". www.xe.com.

එක්සත් රාජධානිය පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලන්ඩන් පිළිබඳ තොරතුරු, ලන්ඩන් යනු කුමක්ද? ලන්ඩන් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.