ලයනල් රන්වල

ලයනල් රන්වල මහතා සිංහල සංගීත ශෛලිය අනුගමනය කල විශිෂ්ට ශ්‍රී ලංකීය සංගීතඥයෙකි. ඔහු ලාන්කීය සංගිතයට, ජන කවි ආශ්‍රිත නිර්මාණ බොහෝමයක් එකතු කරන ලදී. ඔහු පන්ජාබ් විශ්වවිද්‍යාලයේ, චන්දිගාහ් හා ඉන්දීයාවේ සන්ගීතය ගැන හොඳින් අධ්‍යයනය කලේය.

ලයනල් රන්වල
මෙලෙසින් ද හැඳින්වේලයනල් රන්වල
සම්භවයශ්‍රී ලංකාව
වෘත්තියTeacher

වේදිකා නාට්‍ය

  • එක ගෙඩියයි පල ගත්තේ
  • බීරි අලි
  • නොගිය ගමන

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලයනල් රන්වල පිළිබඳ තොරතුරු, ලයනල් රන්වල යනු කුමක්ද? ලයනල් රන්වල යනු කුමක් දර්ශනය කරන්නේ?