ලාල් වික්‍රමතුංග යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ ලීඩර් ප්‍රකාශන ජාලයෙහි සභාපතිවරයා වේ. ඔහු කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති හැරිස් වික්‍රමතුංගගේ පුතු සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයාද වේ.
ලාල් වික්‍රමතුංග | |
|---|---|
| උපත | 13 මාර්තු 1950 |
| වෘත්තිය | ව්‍යාපාරික |
| සංවිධානය | ලීඩර් ප්‍රකාශන |
මූලාශ්‍ර
- "ලාල් වික්‍රමතුංග". ද ගාඩියන්. ලන්ඩන්. 10 පෙබරවාරි 2009. සම්ප්‍රවේශය 27 ජනවාරි 2010.
- වික්‍රමතුංග, ලාල් (21 මැයි 2009). "අ වින්ඩෝ ෆෝර් ප්‍රොග්‍රෙස් ඉන් ශ්‍රී ලංකා". ද ගාඩියන්. ලන්ඩන්. සම්ප්‍රවේශය 27 ජනවාරි 2010.
- වික්‍රමතුංග, ලාල් (10 පෙබරවාරි 2009). "මයි බ්‍රදර්'ස් බ්‍රෑටල් මර්ඩර් හෑස් ශේම්ඩ් ශ්‍රී ලංකන්ස්". ද ගාඩියන්. ලන්ඩන්. සම්ප්‍රවේශය 27 ජනවාරි 2010.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලාල් වික්‍රමතුංග පිළිබඳ තොරතුරු, ලාල් වික්‍රමතුංග යනු කුමක්ද? ලාල් වික්‍රමතුංග යනු කුමක් දර්ශනය කරන්නේ?