ලිංගික ප්‍රජනනය

ලිංගික ප්‍රජනනය යනු සංකීර්ණ ජීව චක්‍රයක් සහසම්බන්ධ වන ප්‍රජනන වර්ගයක් වන අතර, එහිදී වර්ණදේහ එක කට්ටලයකින් සමන්විත (ඒකගුණකය) විජන්මාණුවක් ( ශුක්‍රාණුවක් හෝ ඩිම්බ සෛලයක් වැනි) තවෙකක් සමග සම්බන්ධ වීමෙන් වර්ණදේහ කට්ටල දෙකකින් (ද්විගුණකය) සමන්විත සෛල වලින් සැදුණු ජීවියෙක් ජනනය කරයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලිංගික ප්‍රජනනය පිළිබඳ තොරතුරු, ලිංගික ප්‍රජනනය යනු කුමක්ද? ලිංගික ප්‍රජනනය යනු කුමක් දර්ශනය කරන්නේ?