ලිට්මස්

මුල් පිටුව | ලිට්මස්

ලිට්මස් යනු, ලයිකන වෙතින්, විශේෂයෙන් රොචෙල්ලා ටින්ක්ටෝරියා වෙතින්, නිස්සාරණය කෙරෙන විවිධ සායම් වලින් සමන්විත, ජලයේ-ද්‍රාව්‍ය මිශ්‍රණයකි.මීට අමතරව ලිට්මස් කඩදාසි නම් විද්‍යාගාර දර්ශකයක් ඇත.එය නිවසේදී සාදාගන්නා ආකාරය කෙටියෙන් බලමු.

නිල් ලිට්මස් නිවසේදී සදා ගන්නා අකාරය-නිල් කටරොළු මල් තම්බා ගත් යුෂ ටිෂූකඩදාසි වල පොගවා වේලෙන්නට තබන්න.නැවත නැවත ටිෂූ කඩදාසි නිල් කටරොළු ද්‍රාවණයේ ගිල්වා වේලන්න.

රතු ලිට්මස් නිවසේදී සාදාගන්නා ආකාරය -රතු ගෝවා තම්බා ගත් යුෂ ටිෂූ කඩදාසි වල පොගවා වේලෙන්නට තබන්න.නැවත නැවත රතු ගෝවා ද්‍රාවණයේ ටිෂූ කඩදාසි ගිල්වන්න.


ඔබ සෑදූ නිල් ලිට්මස් අම්ලයකදී රතු පැහැය ලබාදෙන බවත් . භෂ්මයකදී නිල් පැහැයම ලැබෙන බවත් රතු ලිට්මස් අම්ලයකදී

රතු පැහැය ම ලැබෙන බවත් භෂ්මයකදී නිල් පැහැය ලැබෙන බවත් නිරීක්ෂණය කළ හැක.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලිට්මස් පිළිබඳ තොරතුරු, ලිට්මස් යනු කුමක්ද? ලිට්මස් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.