ලියෝනි කොතලාවල ( උපත 1945 - මියයාම 2022 ) ලාංකික නිලියකී. වේදිකාව, පුංචි තිරය හා සිංහල සිනමාව වෙනුවෙන් වටිනා සේවයක් කල තැනැත්තියකී. මෙරට පලමුවන ටෙලි නිර්මාණය වන සෝමාගේ සිහිනය ටෙලි නිර්මාණයේ සෝමා වූයේ ඇයයි.
ටෙලි නිර්මාණ
- මුතු පලස
- සුසුමට පවා රහසින්
- සෝමාගේ සිහිනය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලියෝනි කොතලාවල පිළිබඳ තොරතුරු, ලියෝනි කොතලාවල යනු කුමක්ද? ලියෝනි කොතලාවල යනු කුමක් දර්ශනය කරන්නේ?