ලිවී

ටිටූස් ලීවියුස් (ක්‍රිපූ 64 හෝ 59  – ක්‍රිව 17)— ලිවී ලෙසින්ද හැඳින්වෙන—යනු, ක්‍රිපූ 753 දී දැමුණු එහි සාම්ප්‍රදායික අඩිතාලමට පෙරවූ රෝමය පිළිබඳ ආදිතම පුරාවෘත්තයන්ගේ සිට, ලිවීගේ ජීවිත කාලයේදී වූ ඔගස්ටස්ගේ රාජ්‍ය පාලන කාලය දක්වා කාලසීමාව ආවරණය කරමින්, රෝමය සහ රෝමානු ජනතාව පිළිබඳ අනුස්මරණීය ඉතිහාසයක් – අබ් ඌර්බෙ කෝන්ඩිටා ලීබ්‍රි (නගරය සොයාගැනුමෙහි සිට පොත්) – ලියූ රෝමානු ඉතිහාසඥයෙකි.

ටිටූස් ලීවියුස් (ලිවී)
ටිටූස් ලීවියුස්
උපතක්‍රිපූ 64 / 59

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලිවී පිළිබඳ තොරතුරු, ලිවී යනු කුමක්ද? ලිවී යනු කුමක් දර්ශනය කරන්නේ?