ලීච්ටන්ස්ටේන්

ලිච්ටෙන්ස්ටයින්, Principality of Liechtenstein /ˈlɪktənstaɪn/ (ජර්මන්: Fürstentum Liechtenstein, ˈfʏʁstəntuːm ˈliçtənʃtaɪn ) යනු මධ්‍යම යුරෝපයේ පිහිටි භූමියෙන් වට වූ රටකි. එහි දේශ සීමා වන්නේ බටහිරින් ස්විට්සර්ලන්තයත් නැගෙනහිරින් ඔස්ට්‍රියාවත් ය.

Principality of Liechtenstein

Fürstentum Liechtenstein
කොඩිය
උද්යෝග පාඨය: Für Gott, Fürst und Vaterland
For God, Prince and Fatherland
ජාතික ගීය: Oben am jungen Rhein
"Up on the Young Rhine"
 ලීච්ටන්ස්ටේන්  (circled in inset) හි පිහිටීම

in Europe  (white)  –  [Legend] තුල

අගනුවරVaduz
විශාලතම නගරයSchaan
නිල භාෂා(ව)ජර්මානු
ජාති නාම(ය)Liechtensteinian, locally Liechtensteiner/in
රජයParliamentary democracy under constitutional monarchy
• Prince
Hans-Adam II
• Prince-Regent
Alois
• Prime Minister
Klaus Tschütscher
• Landtag Speaker
Klaus Wanger
Independence as principality
• Treaty of Pressburg
1806
• Independence from the German Confederation
1866
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
160.4 km2 (61.9 sq mi) (210th)
• ජලය (%)
negligible
ජනගහණය
• 2007 ඇස්තමේන්තුව
35,322 (204th)
• 2000 ජන සංගණනය
33,307
• ඝණත්වය
221/km2 (572.4/sq mi) (52nd)
දදේනි (ක්‍රශසා)2007 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.16 billion
• ඒක පුද්ගල
$118,000 (1st)
දදේනි (නාමික)2007 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.993 billion
• ඒක පුද්ගල
$141,357 (1st)
ව්‍යවහාර මුදලLiechtenstein frank, Swiss franc (CHF)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය423
ISO 3166 codeLI
අන්තර්ජාල TLD.li

ජර්මන් භාෂාව කතා කරන ලොව කුඩාම රාජ්‍යය වන්නේ ලිච්ටෙන්ස්ටයිනය යි. එය නගර සභා 11 කට බෙදා ඇති ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවකි. එහි අගනුවර වාඩුස් වේ. ලිච්ටෙන්ස්ටයින් හි භූමියෙන් වැඩිමනක්, කඳු වලින් සමන්විත වෙයි. එබැවින් එය ශීත ඍතු ක්‍රීඩා සඳහා ජනප්‍රිය ය. 160km2 (වර්ග සැතපුම් 62) කට වඩා මදක් වැඩි භූමි ප්‍රදේශයකින් යුතු මෙහි ඇස්තමේන්තුගත ජනගහණය 37,340 කි. විශාලතම නගර සභාව ෂාන් වේ.

ආර්ථිකමය වශයෙන් ලොව තෙවන ඉහළතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ ලිච්ටෙන්ස්ටයින්හි යි. එය දෙවැනි වන්නේ කටාර් සහ ලක්සම්බර්ග් වලට පමණි. රැකියා විරහිත ප්‍රතිශතය 1.5% ක් වන අතර එම අගය, ලොව අවම රැකියා විරහිත ප්‍රතිශත අතර පවතී.

වගා කරන ලද භූමි ප්‍රදේශ සහ කුඩා ගොවිපළවල් බොහෝමයක් රටේ උතුරු සහ දකුණු ප්‍රදේශ වල පිහිටා ඇත.

මූලාශ්‍ර

  1. Population statistics, Landesverwaltung Liechtenstein.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; LiechCIA නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැදුම්

Find more information on Liechtenstein by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

  • Liechtenstein Official site of the Principality of Liechtenstein
  • Chief of State and Cabinet Members සංරක්ෂණය කළ පිටපත 2009-10-26 at the Wayback Machine
  • Tourism Liechtenstein - The official tourism page of Liechtenstein
  • Kunstmuseum Liechtenstein - The national Gallery of Liechtenstein
  • Hochschule Liechtenstein සංරක්ෂණය කළ පිටපත 2020-05-21 at the Wayback Machine - University of Applied Sciences Liechtenstein
  • History of Liechtenstein: Primary documents from EU Docs
  • Liechtenstein entry at The World Factbook
  • Liechtenstein from UCB Libraries GovPubs
  • ලීච්ටන්ස්ටේන් at the Open Directory Project
  • Wikimedia Atlas of Liechtenstein
  • Photos of Liechtenstein
  • "Arukikata" Liechtenstein, Traveller's guide written in Japanese/English
  • Russian Portal about Principality of Liechtenstein
  • Sarah Lyall, "For Rent: One Principality. Prince Not Included." New York Times, 25 March 2003

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලීච්ටන්ස්ටේන් පිළිබඳ තොරතුරු, ලීච්ටන්ස්ටේන් යනු කුමක්ද? ලීච්ටන්ස්ටේන් යනු කුමක් දර්ශනය කරන්නේ?