ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකි. එය ග්‍රාම නිලධාරි වසම් 26කින් සමන්විතය.

ලුණුගල
ලුණුගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මඩොල්සිම නම් ගම් පෙදෙස
Countryශ්‍රි ලංකාව
Provinceඌව
Districtබදුල්ල
ආණ්ඩුව / පරිපාලනය
 • ප්‍රාදේශිය සභා සභාපතිආනන්ද සිල්වා
 • ප්‍රාදේශීය ලේකම්එච්. දිසානායක
ජනගහණය
 • මුළු31,092[ජන හා නිවාස සංගණනය,2,011]
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+05:30)

එහි සුන්දර තේ වතු රාශියකින් සමන්විත වන අතර අද වන විට නිසි නඩත්තුවක් නොමැතිකම නිසා අතිතයේ තරම් සුන්දරත්වයක් නොමැති බව එහි වැසියන්ගේ අදහසයි.කෙසේ වෙතත් අඩාවත්ත,ස්වොලන්ඩ්ස් වතු යාය,හොප්ටන් වතුයාය,මඩොල්සිම වතුයාය ආදි තේ වතු අදටත් සුන්දරත්වයෙන් පරිපුර්ණව දැකිය හැක.මේ අතරින් මඩොල්සිම වතුයාය අතිශය සුන්දර වතුයායක් ලෙස හැදින්විය හැක.


සමාජ හා ජනගහන ව්‍යාප්තිය

පාසැල්

  • ලුණුගල මහා විද්‍යාලය
  • යපම්ම කනිටු විද්‍යාලය
  • රාම ක්‍රිෂ්ණා දමිල විද්‍යාලය
  • හොප්ටන් දමිල විද්‍යාලය
  • මුස්ලිම් විද්‍යාලය

ආගමික ස්ථානයන්

  • ලුණුගල ශ්‍රි ලෝනගිරි පුරාණ රජමහා විහාරය
  • යපම්ම ශ්‍රී රම්‍ය විජයාරාම විහාරය
  • ලුණුගල ශ්‍රි කදිරේෂන් කොවිල
  • ලුණුගල ජුම්මා මුස්ලිම් පල්ලිය
  • ලුණුගල කතොලික පල්ලිය

රොහල්

  • ලුණුගල දිසා රොහල
  • යපම්ම රොහල
  • අඩාවත්ත බෙහෙත් ශාලාව


බාහිර යොමු

  • නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2014-12-03 at the Wayback Machine

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිළිබඳ තොරතුරු, ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු කුමක්ද? ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු කුමක් දර්ශනය කරන්නේ?