ලුයීජි ගැල්වානි

සත්ත්ව විද්‍යුතය සොයාගත් ලුයීජි අලුයීසියෝ ගැල්වානි (ලතින්: Aloysius Galvani; සැප්තැම්බර් 9, 1737 – දෙසැම්බර් 4, 1798) යනු, ඉතාලියානු වෛද්‍යවරයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ජීව විද්‍යාඥයෙක් සහ දාර්ශනිකයෙක් විය.

ලුයීජි ගැල්වානි
ජීවවිද්‍යුතය පිළිබඳ පුරෝගාමී විම සම්බන්ධයෙන් පතල ඉතාලියානු වෛද්‍ය ලුයීජි ගැල්වානි
උපතසැප්තැම්බර් 9, 1737(1737-09-09)
බොලෝඤ්ඤා, පාප්වහන්සේගේ රාජ්‍යය
මරණයදෙසැම්බර් 4, 1798(1798-12-04) (වයස 61)
බොලෝඤ්ඤා, පාප්වහන්සේගේ රාජ්‍යය
සංගණ්‍ය වන්නේ ජීවවිද්‍යුතය (සත්ත්ව විද්‍යුතය)
Scientific career
ආයතනබොලෝඤ්ඤා විශ්වවිද්‍යාලයය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලුයීජි ගැල්වානි පිළිබඳ තොරතුරු, ලුයීජි ගැල්වානි යනු කුමක්ද? ලුයීජි ගැල්වානි යනු කුමක් දර්ශනය කරන්නේ?