ලෝකනාථා

ලෝකනාථා හෙවත් උලකුඩය දේවිය ශ්‍රී ලංකාවෙහි කෝට්ටේ යුගයේ රජ කළ සවැනි පැරකුම්බා හෙවත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ කනිටු දියණිය යි. නන්නූරුතුනයා නමැති අමාත්‍යවරයා ඇගේ ස්වාමිපුරුෂයා බැව් කියැවේ. සුප්‍රකට සිංහල සන්දේශ කාව්‍යයක් වන සැළලිහිණි සන්දේශය ලියැවී ඇත්තේ ලෝකනාථාවට දරු සම්පතක් ලබා දෙන මෙන් ආයාචනය කරමින් කැලණියෙහි වැඩ වෙසෙන විභීෂණ දෙවියන් වෙන යැවෙන පණිවිඩයක ස්වරූපයෙනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලෝකනාථා පිළිබඳ තොරතුරු, ලෝකනාථා යනු කුමක්ද? ලෝකනාථා යනු කුමක් දර්ශනය කරන්නේ?