ලෝකේශ්වර රාජ බුදුන් වහන්සේ

ලෝකේශ්වර රාජ බුදුන් වහන්සේ (සංස්කෘත:लोकेश्वरराज) යනු දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රයේ සඳහන් වන පරිදි දීපංකර බුදුන් වහන්සේට පසු ගෞතම බුදුන් වහන්සේට පෙර වැඩ සිටි බුදුන් වහන්සේලාගෙන් 54 වෙනි බුදුන් වහන්සේය. උන්වහන්සේ ධර්මාකර රජුට ධර්ම දේශනා කිරීම සඳහා ප්‍රසිද්ධය, ධර්මාකර රජු පැවිදි වීමට තරම් පැහැදී පසුව අමිතාභ බුදුන් ලෙස බුද්ධත්වයට පත් විය.

ආශ්‍රේයයන්

  1. "Archived copy" (PDF). www.bdkamerica.org. 21 May 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 January 2022.{{cite web}}: CS1 maint: archived copy as title (link)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලෝකේශ්වර රාජ බුදුන් වහන්සේ පිළිබඳ තොරතුරු, ලෝකේශ්වර රාජ බුදුන් වහන්සේ යනු කුමක්ද? ලෝකේශ්වර රාජ බුදුන් වහන්සේ යනු කුමක් දර්ශනය කරන්නේ?