වට්ටක්කා

මුල් පිටුව | වට්ටක්කා

වට්ටක්කා (ඉංග්‍රීසි:  Pumpkin) එළවලුවක් ලෙස මිනිසුන් භාවිතා කරයි. කුකර්බිටේසි කුලයට අයත් ශාකයකි. Curcubita pepo සහ කියුකබ්ටා මැක්සිමා (ඉංග්‍රීසි:  Cucurbita maxima) ලෙස විද්‍යාත්මක හඳුන්වනු ලබයි.

තරමක් සිනිඳු මතුපිටකින් යුක්තවන වට්ටක්කා තද කහ පැහැයේ සිට තැඹිලි පැහැය දක්වා වර්ණයක් ගනී.

හැලෝවීන් උත්සවයේ සැරසීමක් ලෙස වට්ටක්කා යොදා ගනියි.

මූලාශ්‍ර

  1. "වට්ටක්කා කලු පොල් ව්‍යංජනය, "කටට රසට" Facebook සමූහයේ වෙබ් අඩවිය". සම්ප්‍රවේශය 2017-01-18.
  2. "වට්ටක්කා වගාව". සම්ප්‍රවේශය 2017-01-18.
  3. "Pumpkin cultivation information guide". සම්ප්‍රවේශය 2017-01-18.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වට්ටක්කා පිළිබඳ තොරතුරු, වට්ටක්කා යනු කුමක්ද? වට්ටක්කා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.