වත්ස

වත්ස හෙවත් වංස (පාලි සහ අර්ධමාගධී: වච්ච, අර්ථය "වසු") යනුවෙන් හැඳින්වෙන්නේ අංගුත්තර නිකායයෙහි සඳහන් පුරාතන ඉන්දියාවේ උත්තරපථයේ පැවති සොළොස් (දහසය) මහජනපදවලින් එකකි. වත්ස හෙවත් වංස දේශය පිහිටියේ වර්තමාන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලහබාද් හි ගංගා සහ යමුනා දෙගං නිම්නයේ ය.

වත්ස රාජධානිය
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ
පශ්චාත් වෛදික යුගයේ පැවති වත්ස ඇතුළු සොළොස් මහාජනපද
අගනුවරකෞශම්බී (අලහබාද්)
පොදු භාෂා(ව)සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
Historical eraලෝකඩ යුගය, යකඩ යුගය
• Established
ක්‍රි.පූ. 700 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 300 පමණ
වර්තමානයේ මෙය අයත් වන්නේ අලහාබාද් කොට්ඨාසය, උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව

මේවාත් බලන්න

  • පුරාතන ඉන්දියාවේ ‍රාජධානි

ආශ්‍රේයයන්

උද්ධෘත

  1. Louis Herbert Gray (1902). Indo-Iranian Phonology with Special Reference to the Middle and New Indo-Iranian Languages. Columbia University Press. pp. 169–170.
  2. Rohan L. Jayetilleke (5 දෙසැම්බර් 2007). "The Ghositarama of Kaushambi". Daily News. 4 ජූනි 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 ඔක්තෝබර් 2008.

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වත්ස පිළිබඳ තොරතුරු, වත්ස යනු කුමක්ද? වත්ස යනු කුමක් දර්ශනය කරන්නේ?