වප් පසළොස්වක

වප් පුර පසළොස්වක එසේත් නැත්නම් වප් පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වප් මාසයේ පසළොස්වන (15) තිථියයි. වප් මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. වප් මාසය අවසන් වීමට, එනම් ඉල් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-17.


ලිත
පෙර තිථිය
වප් පුර තුදුස්වක
වප් පසළොස්වක පසු තිථිය
වප් අව පෑළවිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වප් පසළොස්වක පිළිබඳ තොරතුරු, වප් පසළොස්වක යනු කුමක්ද? වප් පසළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?