වර්ණගෝලය

වර්ණගෝලය යනු, සූර්යයාගේ වායුගෝලයේ ප්‍රධාන ස්ථරයන් තුනෙන් දෙවැන්න වන අතර, දළ වශයෙන් කිලෝමීටර 2,000 ක ගැඹුරකින් යුතු වෙයි. එය පවතින්නේ ප්‍රකාශ ගෝලයට ඉහලින් සහ සෞර ආන්තරික ප්‍රදේශයට පහළිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වර්ණගෝලය පිළිබඳ තොරතුරු, වර්ණගෝලය යනු කුමක්ද? වර්ණගෝලය යනු කුමක් දර්ශනය කරන්නේ?