වර්ණාවලිය

මුල් පිටුව | වර්ණාවලිය

වර්ණාවලිය යනු මිනිස් ඇසට දෘශ්‍ය වන්නාවූ (අනාවරණය කර ගත හැකි) විද්‍යුත්-චුම්බක ආවලියෙහි කොටස වෙයි. මෙම තරංග ආයාම පරාසයෙහි විද්‍යුත්චුම්බක විකිරණය, දෘශ්‍ය ආලෝකය ලෙස හෝ සරල ලෙසින් ආලෝකය ලෙසින් හෝ හැඳින්වෙයි.

පාට වලට බෙදීම

විවිධ භාෂා කථා කරන ජනයා ඒ ඒ බසින් පාට වලට ඇති වදන් අනුව වර්ණාවලිය විවිධ පාට වලට කාණ්ඩකර දක්වයි.

ආශ්‍රිත ලිපි

  • දේදුන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වර්ණාවලිය පිළිබඳ තොරතුරු, වර්ණාවලිය යනු කුමක්ද? වර්ණාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.