වරුණ (සංස්කෘත: वरुण) වරුණ යනු මුලින් අහස හා පසුව සාගරය මෙන්ම යුක්තිය සහ සත්‍ය සත්‍යය)සමඟ සම්බන්ධ වූ වෛදික දෙවියෙකි. ඔහු ඍග් වේදයේ 7.86 ගීතිකාව වැනි හින්දු ආගමේ වෛදික සාහිත්‍යයේ පැරණිතම ස්ථරයේ දක්නට ලැබේ. දෙමළ ව්‍යාකරණ කෘතිය වන තොල්කාප්පියම් හි ද ඔහු සාගරයේ සහ වර්ෂාවේ දෙවියන් වන කඩලෝන් ලෙස සඳහන් වේ. ඔහු කශ්‍යපගේ (පුරාණ සෘෂිවරුන් හත්දෙනාගෙන් කෙනෙකි) පුත්‍රයා බව පැවසේ.
| වරුණ | |
|---|---|
| ජලයට අධිපති දෙවියන් | |
වරුණ දෙවියන් , 1675–1700 සිතුවම: ඉන්දියාවේ, රාජස්ථානයේ , බුන්දි, LACMA කෞතුකාගාරයේ තබා ඇත | |
| වාසභවනය | ජල ලෝකය |
| මන්ත්‍රය | ඕම් ජල බිම්භාය විද්මහේ නිල පුරුෂයා ධීමහේ තන්නෝ වරුණ ප්‍රචෝදයත් සහ ඕම් වරුණාය නමා |
| ආයුධය | වරුණාස්රය,තොණ්ඩුව |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | වරුණානි |
| දෙමාපියන් |
|
| වාහනය | මකරා හෝ කිඹුලා |
හින්දු පුරාණ වල, වරුණ සාගරයට අධිපති දෙවියන් වන අතර, ඔහුගේ වාහනය මකර (කිඹුලෙකු) වන අතර ඔහුගේ ආයුධය පාෂය යි. ඔහු බටහිර දිශාවේ මුර දේවතාවා ය. සමහර ග්‍රන්ථවල ඔහු වෛදික සෘෂිවරයක් වූ වසිෂ්ඨගේ පියා ය.
වෙනත් ආගම් වල
ජපන් බෞද්ධ පුරාවෘත්තවල වරුණ සූටෙන් ලෙස දක්නට ලැබේ. ඔහු ජෛන ආගමේ ද දක්නට ලැබේ.
ආශ්‍රේයයන්
- Journal of Tamil Studies (ඉංග්‍රීසි බසින්). International Institute of Tamil Studies. 1969. p. 131.
- Dalal, Roshen (2010). Hinduism: An Alphabetical Guide. ISBN 9780143414216.
- Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_publisher_location.
- George Mason Williams (2003). Handbook of Hindu Mythology. ABC-CLIO. p. 294. ISBN 978-1-57607-106-9.
- Adrian Snodgrass (1992). The Symbolism of the Stupa. Motilal Banarsidass. pp. 120–122 with footnotes. ISBN 978-81-208-0781-5.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Lochtefeld2002p741නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Sehdev Kumar (2001). A Thousand Petalled Lotus: Jain Temples of Rajasthan : Architecture & Iconography. Abhinav Publications. p. 18. ISBN 978-81-7017-348-9.
- Kristi L. Wiley (2009). The A to Z of Jainism. Scarecrow. p. 248. ISBN 978-0-8108-6821-2.
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වරුණ පිළිබඳ තොරතුරු, වරුණ යනු කුමක්ද? වරුණ යනු කුමක් දර්ශනය කරන්නේ?