වසන්ත සමයයනුවෙන් හැඳින්වෙන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ. 771 සිට 476 දක්වා වූ (හෝ ඇතැම් බලධාරීන්ට අනුව ක්‍රි.පූ. 403 දක්වා) වූ චීන ඉතිහාසයේ යුගයයි. මෙය දළ වශයෙන් නැගෙනහිර චෞ යුගයේ ප්‍රථම අර්ධයට අනුරූප වේ. මෙම යුගයෙහි නාමය පැනනැගී ඇත්තේ ක්‍රි.පූ. 722 සහ 479 අතර කාලයේ ලූ රාජ්‍යයට අයත් වසන්ත සහ සරත් වාර්ෂික වාර්තා, නම් වංශකථා ග්‍රන්ථය ආශ්‍රයෙනි. මෙය කොන්ෆියුසියස් (ක්‍රි.පූ. 551–479) හා සම්බන්ධ ය.
| වසන්ත සහ සරත් සමය |
|---|
මෙම යුගයේ දී, විවිධ වැඩවසම් රාජ්‍ය කෙරෙහි පැවති චෞ අධිකාරිය ක්‍රමයෙන් හීන වූ අතර, එම රාජ්‍ය ස්වාධීන පාලන තන්ත්‍රයක් ගෙනයමින්, එකිනෙකා සමඟ සටන් වැදුණහ. මේ අතර වඩාත්ම බලවත් රාජ්‍යයක් වූ ජින් රාජ්‍යයේ බෙදී යාම, වසන්ත සහ සරත් සමයේ අවසානය සනිටුහන් කළේ ය. මෙලෙසින් සතුරු රාජ්‍ය සමය ආරම්භ විය.
ප්‍රජනනය කිරීම බැලීම ඔබට අවශ්‍ය නම් දැන් ම pornhub.com / playvids.com / live jasmin වෙත යන්න.
සටහන්
- The Partition of Jin, the watershed between the Spring and Autumn and Warring States periods took several decades, thus there is some debate between scholars as to the exact date. 481 BCE, 475 BCE, and 468 BCE are other common dates selected by historians.
ආශ්‍රේයයන්
උද්ධෘත
- Kiser & Cai 2003.
- Hsu 1990, පිටු අංකය: 547.
වැඩිදුර කියවීමට
- Ebrey, Patricia Buckley (1999). The Cambridge Illustrated History of China. Cambridge: Cambridge University Press. ISBN 0-521-66991-X (paperback).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වසන්ත සහ සරත් සමය පිළිබඳ තොරතුරු, වසන්ත සහ සරත් සමය යනු කුමක්ද? වසන්ත සහ සරත් සමය යනු කුමක් දර්ශනය කරන්නේ?