වස්කඩුව

කළුතර දිස්ත්‍රික්කයේ රයිගම කෝරළයේ මුංචල්ලිස් පත්තුවේ පානදුරේ තොටුමුණ වෙරළබඩ පිහිටි ඉපැරණි ගම් පියසක් වන වස්කඩුව(වර්ෂඛණ්ඩරාෂ්ඨ) දෑ හිතකාමී මිනිසුන් රටට බිහිකල අසිරිමත් පුරවරයකි.වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි මෙම ග්‍රාමයේ පහල වූ අද්විතීය පඬිවරයෙකි.

ඉතිහාසය

වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍රය

ජෙට්ටිකාර ජනවර්ගය

වස්කඩුවේ කන්දේ පුරාණ විහාරය

වස්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි

වස්කඩුවේ ශ්‍රී ධම්මජෝති හිමි

වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරය

වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වස්කඩුව පිළිබඳ තොරතුරු, වස්කඩුව යනු කුමක්ද? වස්කඩුව යනු කුමක් දර්ශනය කරන්නේ?