භගවද් පුරාණය තුළ, වසුදේව (දේවනගරි: वसुदेव, IAST: Vasudeva) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණුගේ අටවන උපත වන ක්‍රිෂ්ණගේ පියායි. මොහු යාදව රජකු විය. නන්ද බාබාගේ සොහොයුරා වූ ඔහු ළමාවියේ දී ක්‍රිෂ්ණව රැකබලා ගත්තේ ය. ඔහුගේ සොහොයුරිය වූ කුන්ති පණ්ඩු සමග විවාහ විය. පසුකාලීන මහාභාරත යුද්ධයේ දී කුන්ති වැදගත් කාර්යභාරයක් ඉටු කළා ය. පීතෘනාමික වාසුදේව (දීර්ඝ ආ ශබ්දය සහිත්ස්) යන්න ක්‍රිෂ්ණගේ නාමයන් අතුරින් ප්‍රචලිත නාමයකි. හරිවංස පුරාණය අනුව වසුදේව සහ නන්ද සොහොයුරෝ වූහ. ඔහු 'ග්වාල' හෙවත් ගව රංචුවක් බලාගත් අයකු යැයි පැවසේ. ඉන්දියානු ඉතිහාසය හෝ පුරාතන ග්‍රන්ථ ආදියෙහි සඳහන් වන්නේ ඔහු ඉතා සාමකාමී පුද්ගලයකු ලෙසයි.
මේවාත් බලන්න
- හීලියොදෝරස් ස්තම්භය
- වසුදේව උපනිෂද්
සටහන්
- Lok Nath Soni, The cattle and the stick: an ethnographic profile of the Raut of Chhattisgarh. Anthropological Survey of India, Govt. of India, Ministry of Tourism and Culture, Dept. of Culture (2000).
වැඩිදුර කියවීමට
- RG Bhandarkar: "Vasudeva of Panini" 4.3.98. Journal of the Royal Asiatic Society, 1910.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වසුදේව පිළිබඳ තොරතුරු, වසුදේව යනු කුමක්ද? වසුදේව යනු කුමක් දර්ශනය කරන්නේ?