වළි කුකුලා

ලංකාවට ආවේනික මෙම සත්වයා ලංකාවේ ජාතික පක්ෂියා වේ. පහත රට වියළි කලාපයේ වාසය කරන මේ සතා සාමාන්‍ය කුකුලෙකුට වඩා තරමක් කුඩා ය. කළු හා දුඹුරු පැහැති පියාපත් අතර දම් පැහැති දිලිසෙන පියාපත් ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වළි කුකුලා පිළිබඳ තොරතුරු, වළි කුකුලා යනු කුමක්ද? වළි කුකුලා යනු කුමක් දර්ශනය කරන්නේ?