ප්‍රායෝගික උපයෝගිතාවයක් වෙත එල්ල කරමින් විද්‍යාව මෙහෙයවෙන විට එය හැඳින්වෙන්නේ ව්‍යවහාරික විද්‍යාව ලෙසිනි. ව්‍යවහාරික විද්‍යාඥයෙක් විසින් කිසියම් විශේෂිත දෙයක් සැලසුම් කිරීම සිදු නොවිය හැකි අතර, ඒ වෙනුවට ඔහු වෙතින් නව තාක්ෂණ ක්‍රමවේද සහ ප්‍රායෝගික ක්‍රම ප්‍රවර්ධනය කිරීමෙහි අරමුණ සහිතව පර්යේෂණ සිදු විය හැකිය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ තොරතුරු, ව්‍යවහාරික විද්‍යාව යනු කුමක්ද? ව්‍යවහාරික විද්‍යාව යනු කුමක් දර්ශනය කරන්නේ?