ව්‍යාපාදය

ව්‍යාපාදය යනු අනුන්ගේ විනාශය පැතීම ය. 

ව්‍යාපාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • අන්‍ය සත්ත්වයෙකු වීම
  • ඔහුගේ විනාශය පැතීම

තම සිතෙහි ව්‍යාපාදය පවතින අවස්ථාවන්හිදී මෛත්‍රී භාවනාව වැඩීම තුළින් ව්‍යාපාදය දුරු කළ හැක.

සසර පුරා ව්‍යාපාදය අධික සිත් දරා සිටිනා පින් බලය අඩු ආත්මයන් දුක් විඳින තිරිසන් සතුන් , දුඟද හමන විරූපී ප්‍රේත ආත්ම ලෙස ප්‍රතිසන්ධිය ලබන අතර ව්‍යාපාදය අධික සිත් දරා සිටිනා පින් බලය වැඩි ආත්මයන් දුර්වර්ණ හෝ විරූපී මිනිසුන් , සැප විඳින තිරිසන් සතුන් ලෙස ප්‍රතිසන්ධිය ලබයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ව්‍යාපාදය පිළිබඳ තොරතුරු, ව්‍යාපාදය යනු කුමක්ද? ව්‍යාපාදය යනු කුමක් දර්ශනය කරන්නේ?