වාමන දේවාලය, ඛජුරාහෝ

වාමන දේවාලය (දේවනගරි: वामन मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වන වාමන හට පිදූ හින්දු දේවාලයකි. මෙම දේවාලය ක්‍රි.ව. 1050-1075 අතර කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට ඇතුළත් දෙවොලකි.

වාමන දේවාලය
ඛජුරාහෝවේ වාමන දේවාලය
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
භූගෝලීය ඛණ්ඩාංක24°51′11″N 79°55′10″E / 24.85306°N 79.91944°E / 24.85306; 79.91944
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්, ඛජුරාහෝ
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකචන්දේල පාලකයින්

පිහිටීම

මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ නැගෙනහිර සමූහය තුළ ය. එය බ්‍රහ්ම දේවාලයේ සිට මීට 200ක් පමණ ඊසානදිගින් පිහිටා ඇත.

ගෘහනිර්මාශ ශිල්පය

මෙහි ගර්භගෘහයක්, අනතරාලයක්, මහා-මණ්ඩපයක් සහිත පාර්ශ්වික හරස් අංශයක් සහ ප්‍රවේශ ද්වාරමණ්ඩපයක් දැකගත හැක.

ගැලරිය

ආශ්‍රේයයන්

  1. "Archaeological Survey of India (ASI) - Vamana Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012. {{cite web}}: |first= missing |last= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වාමන දේවාලය, ඛජුරාහෝ පිළිබඳ තොරතුරු, වාමන දේවාලය, ඛජුරාහෝ යනු කුමක්ද? වාමන දේවාලය, ඛජුරාහෝ යනු කුමක් දර්ශනය කරන්නේ?