වායු සාම්පලයක පීඩනය, පරිමාව සහ උෂ්ණත්ව අතර සම්බන්ධය, සියළුම වායු සඳහා ආසන්න වශයෙන් සමාන බව, 18 වන සියවස අග භාගයේ දී විද්‍යාඥයින් විසින් සොයා ගැනීමත් සමඟ, වායු නියම (ඉංග්‍රීසි: gas laws) බිහි විය.
බොයිල් නියමය
ප්‍රධාන ලිපිය: බොයිල් නියමය
චාල්ස් නියමය
ප්‍රධාන ලිපිය: චාල්ස් නියමය
ගේලුසැක් නියමය
ප්‍රධාන ලිපිය: ගේලුසැක් නියමය
ඇවගාඩ්‍රෝ නියමය
ප්‍රධාන ලිපිය: ඇවගාඩ්‍රෝ නියමය
සංයුක්ත සහ සර්වත්‍ර වායු නියම
ප්‍රධාන ලිපිය: Ideal gas law
වෙනත් වායු නියම
- ග්‍රැහැම් නියමය
- partial pressure පිළිබඳ ඩෝල්ටන් නියමය
- කිසියම් වායු මිශ්‍රණයක ඇති මුළු පීඩනය එම එක් එක් සංඝටක වායුන් විසින් ඇති කරන ආංශික පීඩනයන්ගේ ඓක්‍යයට සමාන බව ඩෝල්ටන් නියමයෙන් අදහස් වේ.
- partial volumes පිළිබඳ Amagat's law
- හෙන්රි නියමය
- වැන්ඩවාල්ස් සමීකරණය
- වැන්ඩවාල්ස් විසින් ඉදිරිපත් කරන ලදී (1873).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වායු නියම පිළිබඳ තොරතුරු, වායු නියම යනු කුමක්ද? වායු නියම යනු කුමක් දර්ශනය කරන්නේ?