වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී

මුල් පිටුව | වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී

වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී (බ්‍රාහ්මී: 𑀯𑀸𑀲𑀺𑀣𑀺𑀧𑀼𑀢 𑀲𑀸𑀢𑀓𑀁𑀁𑀡𑀺, Vāsiṭhiputa Sātakaṃṇi) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 2වන සියවසේ ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය පාලනය කළ සාතවාහන රජකෙනෙකි. ඔහු වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවීගේ සහෝදරයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ අතර, මහා සාතවාහන රජ ගෞතමීපුත්‍ර සාතකර්ණී ඔහුගේ පියායි.

වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී

වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී සාතකර්ණී, සහ බ්‍රාහ්මී අක්ෂර පාඨය සහිත කාසියක්.
සාතවාහන රජ
රාජ්‍ය සමයක්‍රි.ව. 2වන සියවස
පූර්වප්‍රාප්තිකයාවාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී
අනුප්‍රාප්තිකයාශිවස්කන්ද සාතකර්ණී
රාජවංශයසාතවාහන
පියාගෞතමීපුත්‍ර සාතකර්ණී

සටහන්

ආශ්‍රේයයන්

  • K.A. Nilakanta Sastri, A History of South India (Madras, 1976).
  • Mahadevan, Iravatham (2003), Early Tamil Epigraphy from the Earliest Times to the Sixth Century A.D., Harvard Oriental Series vol. 62, Cambridge, Mass.: Harvard University Press,
    ISBN 0-674-01227-5
     
වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී
සාතවාහන
පූර්වප්‍රාප්තිකයා
වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී
සාතවාහන පාලක
2වන සියවස
අනුප්‍රාප්තික
ශිවස්කන්ද සාතකර්ණී

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී පිළිබඳ තොරතුරු, වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී යනු කුමක්ද? වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.